Pages

Monday, May 14, 2012

කැමතිද ඔයාගේ PC එක ගැහැණුද? පිරිමිද? කියල දැන ගන්න



කැමතිද ඔයා වැඩ කරන එක ගැහැණුද? පිරිමිද? කියල දැන ගන්න
මෙන්න වැඩේ, පහල තියන Code එක Copy කරල Note pad එකේ Paste කර ගන්නකො මුලින්ම,

CreateObject("SAPI.SpVoice").Speak"I am your computer and I love you ~~Theja~~"

දැන් මේක Save කර ගන්න ඔනෙ මෙහෙමයි,
Save as යන්න

දැන් File menu එක Open කරගෙන ඒකේ File Type එක All File විදිහට තොරන්න
ඔයාට කැමති නමක් දෙන්න, ඒත් අවසානෙට extension එකට .VBS කියල type කරල Save කරන්න,
දැන්  Open කරන්න, හොදට අහන් ඉන්න, එයා කතා කරනවා, දැන් බලන්න එයා මොනවද කියන්නෙ කියලා, මගේ Computer එකනම් ගැහැණු එකක් හේහේ, බලන්න ඔයාලගෙ Computers කොහොමද කියලා, මටත් කියලම යන්න Comment එකක් දාලා 

think and do it and try it

                                                                                 ලකිඳු හංසක මුණසිංහ 

උපුටා පල කිරීම E.m. Nimesh K Amarasinghe
                                            

IDM kohomada kiyala danaganna Lakindu




හොදයි.මම අද ඔයාලට කියන්න යන්නෙ නියම දෙයක් ගැන.......ඇත්තටම මෙක නම් නියමයි.ඔයාල IDM එකෙන්නෙ ෆයිල්ස් ඩවුන්ලොඩ් කරන්නෙ.ඉතින් මෙක ඔයාලට ලොකු වාසියක් වෙයි.ඔයාල BDRIP,BRRIP,DVDRIP කියල ඩවුන්ලොඩ් කරන 700mB++ ෆ්යිල්ස් ඩවුන්ලොඩ් කරල ඉවර උනාම තමා දන්නෙ CAMRIP කියල...එතකොට ආසයි නෙ.:පි 
ඉතින් ඔයාට මම මෙ කියල දෙන්න යන එකෙන් පුලුවන් ෆයිල් එක පොඩ්ඩක් ඩවුන්ලොඩ් වෙද්දි එක මොන වගෙ quality එකක්ද කියල බලගන්න පුලුවන්.

ඔයාලගාව IDM නැත්නම් මෙන්න මෙකට ගිහින් බලන්න..:) Internet Download Manager...

( http://www.ginilihiniya.blogspot.com/2011/11/internet-download-manager-v607-build-8.html )
ඔයාට කරන්න තියෙන්නෙ ඔයා කැමති ඔනිම Video එකක් හරි film එකක් හරි ඩවුන්ලොඩ් වෙන්න දාන්න.ඔයා ඩවුන්ලොඩ් වෙන්න දිපු ෆයිල් එකෙන් 2Mb++ වගෙ ඩවුන්ලොඩ් වෙන්න දිල එක පොඩ්ඩක් Pause
කරන්න ඉන්පසුව පහත ආකාරයට කරන්න.


idm එක ඔපන් කරල එකෙ download කියන option එක යටතෙ තියෙන Option යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයෙ Dialogue Box එකක් එවි.

මෙහි save to කියන tab එක මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයට  Dialogue Box  එකක් එන අතර එහි Temporary directory යටතෙ ඇති address එක සිලෙක්ට් කර කොපි කරගන්න.

ඉන්පසුව Start menu එකෙන් Run Program එක ඔපන් කර එයට ඔබ කොපි කරගත් address එක පෙස්ට් කරගෙන Ok යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකරයට window එකක් ලැබෙ.

මෙම window එකෙන් DwnlData කියන ෆොල්ඩර් එක ඔපන් කරල ඔයා දැනට ඩවුන්ලොඩ් කරන ෆයිල් එක හොයගන්න. හැබැයි ඉතින් ඔයාට එ ෆයිල් එක ඔයා ඩවුන්ලොඩ් කරන ෆයිල් ටයිප් එකෙන්ම ඔතන නැ.අනිත් එක idm එකෙන් ෆයිල් එක කොටස් වලට කඩල ගන්න නිසා ඔතන parts ගොඩක් ඇති.එතනින් පලවෙනි ෆයිල් එක  VLC හො KM හො වෙනත් හොද ප්ලෙයර් එකක් ඔපන්කර එයට එම ෆයිල් එක Drag ඇන්ඩ් Drop කරන්න.ඔයාට පුලුවන් ඉන්පසුව එම ෆයිල් එක ඩවුන්ලොඩ් කරනවද නැද්ද කියල තෙරුම් ගන්න.හිතනවා ඔයාට තෙරුනා කියලා.මෙක ඉතින් එලට වැඩ.කරල බලන්න.හරි ගියෙ නැත්තම් බයවෙන්න එප අපෙන් අහන්න..:) පුලුවන් ඉක්මනට උදවු කරන්නම්.:ඩි ආ කියන්න අමතක උනා.මෙකෙ තියෙන ෆයිල්ස් ඩිලිට් කොරන්න යන්න එපා.හොදෙ.. මෙක මුලින්ම මම දැන්ගත්තෙ යාලුවෙක්ගෙ බ්ලොග් එකකින්.....ඔයාලටත් දැනගත්තනම් හොදයි කියල හිතුන නිසයි දැම්මෙ. එහෙනම් ඔන්න මම කැපුනා.ආයිත් හම්බවෙමු..:) කොමෙන්ට් එකක් දාල අපිව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා

Monday, May 7, 2012

ape aluth sindu deka ....





kohomada ? sinduwa elada? ... ithin me kale katath hithenawane podi sindu parak hadala danna
ithin a nisa ape kollo set ekak podi sinduwak hadala damma .. oyalath balannako.. elama thamai kiyala hithenawa ,,,...




meka thamai anith sinduwa ... mekath paharak wei kiyala hithanawa... sindu tikanam gaththe www.Elakiri.com eken  hm..:)


                                           ITHIN ME INNE APE SET EKA ....

















Ahenam Onna api giya...........




BY:-    Lakindu Hansaka Munasinghe ..```~!

Wednesday, January 4, 2012

kolaveri sinhala... lakindu

                      LAKINDU HANSAKA MUNASINGHE/!                                              


"Why This Kolaveri Di..."

Screenshot of the making of the song video featuring Dhanush at vocals
Song by Anirudh Ravichander (composer) & Dhanush (singer) from the album 3 : Music From The Motion Picture
Released16 November 2011
FormatDigital download
Recorded2011 at AM StudiosChennai
GenreFilmi          
Length4:08
LabelSony Music
WriterDhanush, Anirudh Ravichander
ProducerAnirudh Ravichander
30,031,106 Youtube views

Why This Kolaveri Di (Tamilவொய் திஸ் கொலவெறி டிVoy Tis Kolaveṟi Ṭi ?EnglishWhy This Murderous Rage, Girl?[1]) is anIndian song from the soundtrack of the upcoming Tamil film 3, which is due to be released in 2012. Written and sung by actor Dhanush, the song was composed by music director Anirudh Ravichander.
A downtempo dance gaana-ballad song, "Why This Kolaveri Di" has been described as "genre bending" by critics, built around an ancient South Indian folk rhythm. Its instrumentation consists of nadaswaramshehnaisaxophoneurumee and thavil drums, acoustic guitar andkeyboards mixed with electronic synths and scratches. The vocals utilize the singing style of Tamil folk culture. Lyrically, the song revolves around the film's main protagonist being dumped by his girlfriend; the song is sung by the character in a drunken state, with many of the lines nonsensical.
The song was officially released on 16 November 2011, and it instantly became viral on social networking sites for its quirky "Tanglish" (portmanteau word of Tamil and English) lyrics.[2] Soon, the song became the most searched YouTube video in India and an internet phenomenon across Asia.[3][4][5][6] Within a few weeks, YouTube honored the video with a Recently Most Popular Gold Medal Award for receiving a large number of hits in a short time.[7][8]
                                                  

                                                                                                                           ලකිඳු හංසක මුණසිංහ 
 

අනේ වචනයක් හරි කතා කරන්න පවන් ....ප්ලීස්?
ඔයාට මට වඩා හැම අතින්ම හොඳ ග(ර්)ල් කෙනෙක් ලැබෙයි
අපිට අපිවවත් අයිති නෑ පවන්

__________________________________________________ __________________________
ප්‍රතිඵලය දුටුවාම ඇඬෙනවා තනි ඇහැට අපේ දුක හැමදාම බන්දුලට අමතකද?
බිඳදමා මගෙ හීනේ..
ඇයිද ඔබ ෆන් ගන්නේ
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ.........


නෑ පවන් කිසිම දෙයක් කිසිම දවසක අමතක වෙන්නේ නෑ


රෑ දිවා නිදි මරා පොත මතම දැඟලිල්ල..
බිඳදමා කුඩුවෙලා උඹට නෑ තේරෙන්නේ..
ඇද්ද තෝ කරගත්ත, අහනවා පොත් මාගේ..
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ..........


- මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ අනුර...
හැහ්..මම?
- මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ SB...
අඩෝව් ..කවුද යකෝව් මේ මම?
- මෙව්වා මහ පවු සිද්ද වෙන වැඩ ම් ම්ම්..ආ..ම්
කවුද? කවුද?
- කන්නන්ගර


ලංකාවෙ දෙදහසට, තුන්දහට දිස්ත්‍රික්කේ
බලනවා ,බලනවා එකම එකමයි එන්නේ.
ජාමිතිය අප්සැට්ලු, කියනවා සුදු බණ්ඩේ...
මට දෙන්න බුදු මාමේ
ප්‍රතිඵලය පෙර වාගේ.........




අපේ ආදර කතාවට නමක් නැද්ද පවන්?....


මොකෝ නැත්තෙ? "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය" 
උඹෙයි මගෙයි ආදරේ වගේ තමා දවසින් දවස වලපල්ලට.
මම මේ රැවුල ගිනිඅරන් ඉන්නකොට මේකිත් එනවා පෙට්‍රල් ගහන්න..$%^%&%^$^&*

Friday, December 30, 2011

knighe rider


මේ සීන් එක උනේ අනූ ගනන්වල ටීවී එකේ නයිට් රයිඩර් පෙන්නන කාලෙ(ඇත්තම සීන් එකක්). බලපු අයට මතක ඇති ඒ දවස්වල කෑම බීම වත් ඕන නෑ නයිට් රයිඩර් බලන්න තියනම්. ටීවී උනත් හැම ගෙදරකම නැති නිසා කොල්ලො සේරම එක තැනකට සෙට් වෙලා ආතල් එකෙ තමයි බලන්නෙ.
ඔන්න එදා තිබ්බ කතාවෙ දුශ්ටයාට හිටියෙ ලස්සන කෙල්ලෙක්. කෙල්ල සෑහෙන්න ලෙඩ දාල දාලා අන්තිමට කොහොමහරි මයිකල්ට යටත් වෙනවා. දන්නව නේ ඉතින් කොච්චර දුශ්ට උනත් මයිකල් නයිට් දැක්කම කෙල්ලට පොඩි තොල් පාරක් දාන්න හිතෙනවා. මයිකල් කියන්නෙත් ඉතින් අමු වලත්තයනේ ඉතින් දෙන්න හෝ ගාලා තොලක් දානවා. ඒ දවස්වල ඉතින් අපේ කට්ටියට කිතාගන්න බෑ මේ මොකද කරන්නෙ කියලා. මයිකල් තාම කෙල්ල එක්ක වලි කියල නේ හිතාගෙන ඉන්නෙ. පිටිපස්සෙ පුටුවක ඉන්න එකෙක් කෑ ගහනවා " හුරේ... ඕකිගෙ කට කාපන් නයිට් රයිඩර්ර්ර්... හුරේ... "